Wiki o Kurowie
Advertisement
POL Kurów COA

කුරුෆ් ['kuruf] යනු අග්නිදිග පෝලන්තයේ ග්‍රාමයකි. මෙය පිහිටා ඇත්තේ පුලාවි හා ලුබ්ලින් අතර කුරුකා ගඟ අසබඩය. මෙම ග්‍රාමය එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ග්‍රාමය වන අතර ලුබ්ලින් පලාතට අයත්වේ. 2005 වර්ශය වන විට මෙහි ජනගහනය 2811 කි

වර්ශ 1431 හා 1442 කාලය තුල මෙම ග්‍රාමය නගරක් ලෙස සලකා මැග්ඩෙබර්ග් නීතියට අනුව බලතල පවරා තිබී ඇත. පුද්ගලික නගරයක් වන මෙය අවට ප්‍රදේශයේ කෘෂි ආර්ථික, වෙලඳ මධ්‍යස්ථානයද වේ. තවද මෙහි, සත්ව ලොම් හා සම් කර්මාන්තශලා කිහියක්ද පිහිටා ඇත.

Advertisement